Finding Dory (2016) Sinhala dubbed Full Movie [ 720p ]

 

97 min|Animation, Adventure, Comedy
  17 Jun 2016
  Rating: 7.3 / 10 from 255,787 users
      

Finding Dory (2016)

මර්ලින් ඩෝරි එක්ක එකතු වෙලා කොහොමහරි පුතාව හොයාගෙන ආයේ ගෙදරට ආවනේ. ඩෝරිට අමුතු වැඩක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැමෝම දන්නවනේ මෙයාට කියන දේ මතක නැති වෙන ලෙඩක් තියෙනවයි කියල. අඩු තරමේ එයාගේ අතිතයවත් එයාට මතක නැහැනේ. මෙයාට හදිසියේම එයාගේ අතීතයේ දේවල් ටික ටික මතක් වෙන්න ගන්නවා. එයාගේ අම්මල එක්ක හිටපු කාලේ කරපු දේවල් සේරම ටික ටික මතක් වෙන්න ගන්නවා. ඉතින් එයා තීරණය කරනවා දෙමව්පියෝ හොයාගෙන යන්න. ඉතින් ඩෝරිට දෙයක් හිතුනොත් එයා ඒක කරලම තමා පස්ස බලන්නේ. ඩෝරිට තියෙන ලෙඩෙත් එක්ක මේ වගේ ගමනක් ගියාම මොකෝ වෙන්නේ කියල හිතා ගන්න පුළුවන් නේ. කතාවේ නමේ හැටියට ඩෝරිට මර්ලින් සහ නිමොගෙන් වෙන් වෙන්න වෙනවා. දැන් ඩෝරි එයාගේ අම්මල හොයනවා නිමෝ මර්ලින් දෙන්න එකතු වෙලා ඩෝරිව හොයනවා. මේ ගමනේදී හැමෝටම අලුත් මිත්රයෝ මුණ ගැහෙනවා ඒ වගේම හරිම විනෝදමත් කතාවක්.

සැ.යු: මෙම විස්තරයේ අයිතිය Baisecope LK වෙබ් අඩවිය සතු වේ...

 Story

Dory (Ellen DeGeneres) is a wide-eyed, blue tang fish who suffers from memory loss every 10 seconds or so. The one thing she can remember is that she somehow became separated from her parents as a child. With help from her friends Nemo and Marlin, Dory embarks on an epic adventure to find them. Her journey brings her to the Marine Life Institute, a conservatory that houses diverse ocean species. Dory now knows that her family reunion will only happen if she can save mom and dad from captivity. 

Info

📆Release date: June 17, 2016 (Sri Lanka)
👨Director: Andrew Stanton
🥇Box office: 1.029 billion USD
🔉Featured song: Finding Dory (Main Title)
🧻Story by: Andrew StantonAwards: Blimp Award for Favorite Animated Movie, MORE



Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න

Avatar

LUMINAR SFT

Android Application and Web Developing Society Assciated With SL Media Network

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

© Sinhala Dubbed Movies. All rights reserved. Distributed by Pixabin