Home Posts Fantastic Mr. Fox (2009) sinhala dubbed Good Afternoon! Fantastic Mr.Fox 2009PG • 1h • 27m • 2009Certified Fresh : 93%age 7+ Genre: FamilyRelease Date: November 13, 2009Languages: SinhalaAudio Format: 5.1Plotමේ කතාවත් හරියට අර Prison Break කතාව වගේ තමයි. කතාවට පාදක කරගෙන තියෙන්නෙ 1970 දී Roald Dahl විසින් රචිත Fantastic Mr Fox කියන නවකතාවයි. කතා නායකයා වෙන්නෙ හිවලෙක්. මේ හිවලා අමුතුම විදියේ වැඩක් තමයි දෙන්නෙ. එයාගෙ හිවල් පවුලට සහ යාලුවන්ට මිනිසුන් කරන හිරිහැර වලට එයා සටන් කරලා ඒ හැම ප්රශ්නයකින්ම ගලවගන්න හැටි තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. ඒ සඳහා ඔහු කන්ඩායමේ ඉන්න එක් එක් කෙනාගෙකෙනාගෙ දක්ෂතා වලින් උපරිම ප්රයෝජනයක් ගන්නවා. ඒ හැම සම්පතක්ම අරගෙන මේ Mr.Fox අමුතුම විදියෙ වැඩසටහනක් තමයි දෙන්නෙ....Read moreLinksDirector: Wes Anderson Producer: Allison Abbate, Scott Rudin, Wes Anderson, Jeremy Dawson Writer:Wes Anderson, Noah Baumbach Cast : George Clooney, Meryl Streep, Jason Schwartzman, Bill Murray, Willem Dafoe, Owen Wilson© 2009 Twentieth Century Fox Film Corporation and Indian Paintbrush Productions LLC. All rights reserved.Watch MovieDownload Movie Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!