Hidimbha (2023) Sinhala Subtitles | එක පෙලට සිදුවන කාන්තාවන්ගේ අතුරුදහන්වීම

 

Details
Hidimbha
Langauge:
TELUGU
Crime,Thriller
Relese Date:July 20,2023
IMDB Rate:
7.7/10

Polt
මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා.. 
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි..
✧ Srinivasa Reddy
✧ Sahithi Avancha
✧ Sanjay Swaroop
✧ Shiju
✧ Vidyullekha Raman
✧ Rajeev Kanakala
✧ Subhalekha Sudhakar
✧ Ajay Rathnam 
✧ Makarand Deshpande
✧ Raghu Kunche 
✧ Rajeev Pillai
✧ Shibu Menon
මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා.. 
ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා..  අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්.. 

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

© Sinhala Dubbed Movies. All rights reserved. Distributed by Pixabin