Leo (2023) Sinhala Subtitles | බෑඩෑසුමා..

 

තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… බලාපොරොත්තු වුණා වගේම සුභ අසුභ ප්‍රතිචාර මැද මාත් බලන්න ගියා.. වෙනදා වගේම FDFS miss වුණා.. 😒 දෙවනි දවසෙ ගියා.

Polt

මගේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. 🔥✌🏼🥺 පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster 🔥😈👹

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

© Sinhala Dubbed Movies. All rights reserved. Distributed by Pixabin